1. jayanathek

    පාසල්_කාලය වසරකින් අඩු වෙයි?

    O/L ගොඩදාගන්න බැරි වෙන උන් අනිවා වෘත්තීය අධ්‍යාපනයට යොමු කරනවානම් තවත් හොදයි......
  2. jayanathek

    මෙන්න_රනිලා හාරනවා

    වොක්ස්වැගන් එකේ නිෂ්පාදන දැන් ජර්මන් වලට අරිනවනේ..... ඒකට වරායක් හදන්න තමයි එතුමා ඔය හාරන්නේ....(පංචවිද ප්‍රතිපත්තිය)
  3. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    ප්‍රශ්නෙට උත්තරේ දීල නැත. තව පොඩි අතුරු ප්‍රශ්ණයක් තියෙනවා.... වේ වරාය 2 හැදෙන්න බොහෝදුරට ඉඩ ඇති ප්‍රදේශ මොනවාද?
  4. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    පුක රතුවෙලා ඇටදෙක ගැලවිලා කුජිත වෙලා ගියත් උඔත් කොල්ලො අතාරින්නේ නැ නේද?..... උපරිමය කරනවා නේද හාමු වෙනුවෙන්?..... ඇත්තටම කොල්ලො උඹ වැඩ කරන්නේ දවසේ පඩියටද? . නැත්නම් ගරු සේවයක් විදියටද?....
  5. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    හදපු වරාය විකුණල ආයේ කොහෙද මු හදන්න යන්නේ... ආසියාවම අල්ලන්න කතාව..... පාරේ කුණුටික අයින් කරන්න වැඩලිපිවෙලක් නෑ....
  6. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    වොක්ස්වැගන්..... ටයර් කර්මාන්තශාලා...... බ්‍රෙස්ලට්...... උකස්කල රන් පොලී මුදල්.... ටැබ්ලට් පරිගණක... ෆ්‍රී වයි පයි..... රැකියා දශලක්ෂය.... බයික් වෙනුවට කාර්.... මේ ඔක්කොමත් දීල තව වරායවල් 2ක්
  7. jayanathek

    පිටරට ලාංකිකයන් එවූ ආධාර කන්ටේනර් තවම වා&#3515

    නොහැකියාව කියන්නේ මේකට තමයි.... හාල් 100 යි පොල් 90යි ආන්ඩුවට ගානක්වත් නෑ.... නිකන් දෙන ආධාර ටිකවත් අර අහිංසකයින්ට බෙදල දෙන්න උවමනාවකුත් නෑ....
  8. jayanathek

    BREAKING : සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් &a

    සතොසට ගෙනාවනම් මේකට මැදිහත් වියහැකි ඇමතියා නම්කරන්න....... නිවැරදි පිළිතුරට පංචවිද සංකල්පයෙන් දෙන ෆ්‍රී වයි පයි කලාපයක්
  9. jayanathek

    රාජිත

    මොකවත් එපා.... කාණු ටික සුද්ද කරල කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරන්න කියපන් ‍ෙපාර ටෝක් දෙන්න කලින් ..... උගේ අම්මගේ අව්සද පනත......
  10. jayanathek

    මරුටි එකකින් කන්ද නගින්න පුළුවන්ද.

    අපි චන්දෙන් පත්කරපු අත්තමයින්ට මරුටියේ යවල ලැජ් ජ කරන්න හොදද
  11. jayanathek

    GMOA වැද්දන්ට නිට්ටාවට බෙහෙත් දෙයි

    ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය. ......හොරු සමග හෙලුවෙන්.........ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය
  12. jayanathek

    මුස්‌ලිම් ජනාවාසකරණ

    සහජීවනේ නාමයෙන් මුන් මේ රට කනවා....
  13. jayanathek

    ඩේටා_ටැක්ස්_ගැන සුභ ආරංචියක්

    බලේ ගත්තේ ෆ්‍රී වයි පයි දෙනව කියල තරුණ පරම්පරාව රවටල.... ඇවිත් තිබුණ ටැක්ස් එක ත් ඩබල් කලා..... දැන් ටැක්ස් එක අඩු කරනව කියල උඹලම පම්පෝරි ගහනවා...... හැබැයි තවම අඩු කරලත් නෑ.....
  14. jayanathek

    ගොවි පුතාගේ වැඩ මෙහෙමයි.

    උඔ එක්ක තර්ක කරල වැඩක් නැ බන්..... බත් කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය. දැන් 100 ට තියෙන හාල් ගන්න බැරිව දුප්පත් මිනිස්සු සෑහෙන දුකක් විදිනවා... මේ අයට බත් කන්නේ නැතිව කන්න වෙන විකල්පයක් කියපන් බලන්න.... කේඑෆ්සී යන උඹලට මේව තේරෙන එකක්යෑ......
  15. jayanathek

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    දැන් අතමිටත් සරු සරු හින්ද අපි නෙවිල් සීයට කොහොම හරි හෙල්ප් කරමු සයිටම් ගොඩදාගෙන දුවට හොද අනාගතයක් හදන්න.....
  16. jayanathek

    ගොවි පුතාගේ වැඩ මෙහෙමයි.

    අන්න හරි. මේව ඇගට හරිම ගුණයි.... හාල් 500 ට ගියත් මොකෝ හොද බියර් ටිකක් බීල.....හාල් ගණන් වැඩිනං එක වේලක් බර්ගර් කාපල්ලකෝ.
  17. jayanathek

    රටවැසියා සරල වීම

    මොනව උනත් ගෙනාපු වෙනස සැපයි අප්පා.....

    No contents