1. jayanathek

    UNP Free WIFI Google Loon Reality

    වොක්ස්වැගන්.... ෆ්‍රී වයි පයි..... ගුග්ල් ලූන්.... රැකියා..... බයික් වෙනුවට කාර්.... දැන්නම් මේක සුර පුරයක්.....
  2. jayanathek

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    කොයි තරම් පින් ලැබෙන වැඩද මේව..... රෝහලක ණය ගෙවනවා කියන්නේ නීරෝගීකම වෙනුවෙන් කලහැකි උතුම් පින්කමක්.....
  3. jayanathek

    ✆ දැන් රනිල් කතා කලා ✘

    පොරටනම් දැන් හොද අනාගතයක් හදල ඇති මයේ හිතේ.
  4. jayanathek

    යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

    අවුරුදු 2 කට මෙච්චර කලානම් 5 යද්දි කෙහෙමෙ කරල තියේද? නෙවිල් එකත් නිදහස් කරල දුන්න.... ඒකම මදිද?
  5. jayanathek

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    හා හා එහෙමද? නියම තියරි මේව.....
  6. jayanathek

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    එහෙනම් සයිටම් එකත් ආණ්ඩුවට පවරගන්න කියපන්කෝ.....ලාභ බලාගෙන ඕව කරන්න ගියාම තමයි කෙලවෙන්නේ...
  7. jayanathek

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    නෙවිල් එකේ සර්විස් කොලිටිය අඩු නිසා මිනිස්සු යන එක නැවතුනා..... ඒක ලාභ පිට දුවපු ආයතනයකුත් නෙවෙයි.... ලාභ ගන්න පුලුවන් රාජ්‍ය ආයතන විකුණන රනිල් මේක ආණ්ඩුවට ගත්ත එකත් ප්‍රශ්ණයක්....
  8. jayanathek

    යහපාලනය සාධාරණ ඉෂ්ඨ වුණා

    යහපාලනය තවත් ජනතා පැතුමක් මල්පල ගන්වයි........ මෛත්‍රී පාලනයක් ------ ස්තා වර රටක්
  9. jayanathek

    SLT 4G Router හෙල්ප්

    කොහොමද බන් ඒක කරන්නේ... මම යුආර්එල් බ්ලොක් කරාට ඒව හරි ගියේ නැනේ බන්...
  10. jayanathek

    SLT 4G Router හෙල්ප්

    බම්ප්
  11. jayanathek

    SLT 4G Router හෙල්ප්

    SLT 4G Router එකේ සයිට් එකක් බ්ලොක් කරන්නේ කොහොමද කියල කියනවද දන්න කෙනෙක්.... ...රෙප් දෙනු ලැබේ.....
  12. jayanathek

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    බලන් ඉන්න වෙයි නිකන් අයිතිය එනකන්. ඕවට අයිතිවාසිකම් කියන්න එයි පෝලිම් ගැහිල
  13. jayanathek

    මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

    රෝහල ජනතා මුදලින් නඩත්තු කරනවා..... සයිටම් සිස්සයෝ රෝහලේ සායනික පුහුණුව ගන්නවා..... නෙවිල්ට ලාභ එනවා......
  14. jayanathek

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි
  15. jayanathek

    මෙන්න_රනිලා හාරනවා

    සිංගප්පුරුවක් කරන්න යන ගමන්......
  16. jayanathek

    ඔයගොල්ලෝ කරගෙන යන්න,අපි විරුද්ධ වෙන්නම්..

    දැට්ස් අවර් වේ පුතා . .....
  17. jayanathek

    MR vs MY3 - Vote now

    :yes::yes::yes:
  18. jayanathek

    මේක ගහනවද ? නැද්ද ?

    ගැසිය යුතුයි.... ගහන්න පුලුවන්...
  19. jayanathek

    වොක්ස්වැගන් මතකය 2

    මේව අහල බයියන්ට ගොඩාක් රිදෙයි....

    No contents