නෑ බං දවසක් බුදු හාමුදුරුවො කව්ද හිඟන්නෙක්ව දැකල ආනන්ද හාමුදුරුවන්ටද කොහෙද පෙන්නල කියනව මේ මනුස්සය පොඩි කාලෙ මහණ වුනා නං රහත් වෙනව ව්‍යාපාර කලා නං හෙන ධනවතෙක් වෙනව, තරුණ කාලෙ මහණ වුනා නං මාර්ග ඵලයක් ලබනව ව්‍යාපාර කලා නං මධ්‍යම ප්‍රමාණෙ ධනවතෙක් වෙනව etc etc. ඒත් ඒ මොනවත් නොකර සූදු කෙල කෙල සල්ලි...