මැරුණම මමියක් කරලා මිනි පෙට්ටියේ පැත්තකින් තියාගත්තා නං හරි
මේ වෙලාවට තමා බං බුද්ධාගමේ කියන දේවල් බොරු වෙලා, අපේ ආගමේ කියන විදියට වෙනවනං හොඳයි කියල හිතෙන්නෙ. මැරුණට පස්සෙ කවදහරි අපි ආයෙත් හම්බවෙනව නං..

එහෙම නෑදෑයෝ බල්ලෝ පූසෝ හම්බෙනව කියල කියනවද ස්වර්ගයේදී
අපේ ආගමේ කියන විදියට ලෝකෙ මැව්වෙ ඉස්සෙල්ලම ස්වර්ගයක් වගේලු. මිනිස්සුන්ට ලෙඩ රෝගෙ හැදෙන්නෙ නෑලු. වයසට යන්නෙ නෑලු. මැරෙන්නෙ නෑලු. සම්පත් පිරිල ඉතිරිල. ජන්ම පාපෙ නිසා මේ හැම දෙයක්ම නැති වුණා. ඇත්තටම එහෙම ලෝකෙකට තමා ස්වර්ගය කියන්නෙ..

ඒ වුනාට සත්තු ගස් වැල් කියන්නෙ soul එකක් නැති වස්තු ස්වර්ගෙට අපායට කොහෙටවත් නොයන මිනිසාගේ ප්රයෝජනයට මවපු දේවල් ටිකක් නේ ?![]()
![]()
මැරුනයින් පස්සෙ අපි හැමෝටම නන්නාදුනන අය හැටියට සදා කාලිකවම වෙන් වෙලා යන්ඩ වෙයිද කියන බය මට හැම තිස්සෙම එනව. එහෙම හිතනකොටත් පුදුම දුකක් දැනෙන්නෙ..

උඹට ගානක් නැද්ද ?

මැරෙනකං බලං ඉන්නෙ මට භය නාකි වෙනකං ඉඳල එකතැන් වෙලා විඳවන්න වෙයි කියල![]()
මං නං ප්රාර්ථනා කරන්නෙ මට අඩු වයසෙන්ම මැරෙන්න ලැබෙන්න කියල![]()
![]()

මැරෙනකං බලං ඉන්නෙ මට භය නාකි වෙනකං ඉඳල එකතැන් වෙලා විඳවන්න වෙයි කියල![]()
මං නං ප්රාර්ථනා කරන්නෙ මට අඩු වයසෙන්ම මැරෙන්න ලැබෙන්න කියල![]()
![]()

අපේ ආගමේ කියන විදියට ලෝකෙ මැව්වෙ ඉස්සෙල්ලම ස්වර්ගයක් වගේලු. මිනිස්සුන්ට ලෙඩ රෝගෙ හැදෙන්නෙ නෑලු. වයසට යන්නෙ නෑලු. මැරෙන්නෙ නෑලු. සම්පත් පිරිල ඉතිරිල. ජන්ම පාපෙ නිසා මේ හැම දෙයක්ම නැති වුණා. ඇත්තටම එහෙම ලෝකෙකට තමා ස්වර්ගය කියන්නෙ..

මට නම් හැම වෙලාවකම හිතෙන්නේ මරණින් පස්සේ මේ හැම දෙයක්ම ඉවරයි කියලා.... ඊළගත් ආත්මයක්, චුති සිතක්, ස්වර්ගයක් මේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරගත්ත කාල්පනික.... ලෝකයේ පරිණාම කි්රයාවලිය දිහා බලපුවමත්, ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු නිසාත් ඒක වැඩියෙන් ඔප්පු වෙනවා....

උඹ ලෝකෙට පය ගහන දවසක් ඒවි![]()

මට නම් හැම වෙලාවකම හිතෙන්නේ මරණින් පස්සේ මේ හැම දෙයක්ම ඉවරයි කියලා.... ඊළගත් ආත්මයක්, චුති සිතක්, ස්වර්ගයක් මේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරගත්ත කාල්පනික.... ලෝකයේ පරිණාම කි්රයාවලිය දිහා බලපුවමත්, ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු නිසාත් ඒක වැඩියෙන් ඔප්පු වෙනවා....

ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්රාර්ථනා කරන්නෙ![]()
උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ?![]()
අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං![]()
කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං![]()
උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ![]()
මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ?![]()
![]()

මරණයෙන් මතු පැවැත්මක් නෑ.තියෙනවා නම් විද්යාත්මකව ඔප්පු කරන්ඩ?
කවුද ඔය මිත්යා විශ්වාශ අපේ මොලවලට දැම්මේ?![]()