වැද්දන්ගෙ ආයුශ ?
ලංකාවෙ ඉන්න වැද්දන්ගෙ ආයුශ ගැන සමීක්ශණ කල්ල තියෙද ? කොහෙද තියෙන්නෙ ? ලංකාවෙ වැද්දෙක් සාමාන්‍යයෙන් අවුරුදු කීයක් වගේ ජීවත් වෙනවද ? :dull: :dull:
පත්තර වල තියෙනව එකසිය ගණං ගහපුව එහෙම එව්ව නෙමේ වැද්දො ඔක්කොම අල්ලල මධ්‍යන ආයු අපේක්ශාව දැනගන්නයි ඕනෙ :yes: :yes:
google කලා හොයාගන්න...