■■ කැරමල් පුඩිම ■■
■■ කැරමල් පුඩිම ■■
අවශ්‍ය ද්‍රව්‍ය:-
■ ටින්කිරි ටින් 01 හෝ කිරි ලීටරයක්
(ඔබ යොදා ගන්නේ කිරි ලීටරයක් නම් වතුර අවශ්‍ය නැත.)
■ වතුර මි.ලී 200 (ටින් කිරි දිය කරගැනීමට)
■ බිත්තර 05
■ සීනි ග්රැම් 50
■ වැනිලා තේ හැදි 1
■ දෙහි ගෙඩියක් හෝ ලෙමන් ගෙඩියක්
සාදන ක්‍රමය:-
01...