MS ACCESS DANNA KENEK PODI UDAWWAK

මම එච්චර MS ACCESS දන්න කෙනෙක් නෙමෙයි මට දැන ගන්න ඕනෙ. මට කියන්න කොහොමද . මම COURSES ෆීල්ඩ් එකක් ක්‍රියේට් කරල තව NO OF COURSES එකකුත් ක්‍රියේට් කලා... මට දැන් NO OF COURSES කියන එකේ කීයක්ද කියල AUTO COUNT වෙන්න ඕනේ... access sample.jpg
 
Last edited: