මේ උබ කියන කතාව වගෙම. මේකෙ අනික් පැත්ත ගැනත් හිතපන්. දැන් ලංකාවේ ඉන්න ගොඩක් කෙල්ලො කරන්නේ කොල්ලන්ව රවට්ටන එක.එලකිරියෙම ට්‍රෙඩ් කියක් යනවද. කෙල්ල මාව දලා ගියා. බූට් එක තිබ්බා කියලා.ගොඩක් කෙල්ලන්ට ඕනේ ආතල් එක බන් එක මම හොදට දන්න දෙයක්. ආතල් අරන් වැඩේ වැරදුනම තාම තේරෙන්නේ කරපුවා. ඊට පස්සෙ පත්තිනි...