කතාව ඇත්තනං පරෙස්සං වෙයල්ලා

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කොස් දෙල් පොල් මිරිස් ගන්න එන්න එන්න එන්න අපේ සීනි බෝල හෝටලේ...:rolleyes:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Boru katha machan,

    Mamath muslim ape ammala one tharam owayin gannawa,. ehema oke reddak daanne nehe. mamath one tharam oya bus ekata ayagen kaala thiyenwa, issara colombo yanakota gannema oya wade karayongen, un sinhalada muslim da kiyala balanne nehe, gannawa.

    kuhaka wenna epa machan,. boruwata prashna ethi karanna epa
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්දා බං.. ඒ වුනාට කොලඹ පැත්තේ නම් මුස්ලිම් කඩවලින් කන තරමක් කන්නේ මුස්ලිම් උන්ම තමයි... අනිත් එක මම නම් දැකලා නෑ මුස්ලිම් උන් සිංහල කඩ වලින් කෑම ගන්නවා.. මොකද උන්ට හලාල් කතාව නිසා සිංහල කඩ ශුවර් නෑ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ooka kalin ahala thiyana kathaawak
    boru kiyanna baha.

    Kandy wala - Katugasthota pastry shop ekak wahala damma wanda wena pethi thibila.
    news wala giyee naa eeka.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුලින් මුලින් මේව විශ්වාස කරේ නැති උනත් දැන් ඔප්පු වෙලා තියෙනව මේ කතා ඇත්ත කියල
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පාරේ විකුණන ජරාව කන්නේ ඇයි බන්? ලමෙයෙක්ටවත් ගන්න කියන්න එපා...ඕව අන්තිම අපිරිසිදුයි...මුස්ලිම් නෙමෙයි මොකා කරත් ගන්න එපා ඔය වගේ තැන් වලින්...:no:

    ඕකුන් ඕව අරන් එද්දී කකුල් ඕවයේ දාගෙනත් එනවා...වැසිකිලි ගිහින් කවුද දන්නේ ඕකුන් අතපය පිරිසිදු වත් කරනවද කියල හරියට? චූ පාරක් දාන්න ඕනේ වුනාම වඩේ පෙට්ටිය බිම තියල තාප්පෙට චූ පාරක් දානවා ඇති...හෙන අපිරිසිදුයි...:baffled:

    ගන්නම එපා...නිකන් ලෙඩ වෙන්න හදන්නේ
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    Boru katha machan,

    Mamath muslim ape ammala one tharam owayin gannawa,. ehema oke reddak daanne nehe. mamath one tharam oya bus ekata ayagen kaala thiyenwa, issara colombo yanakota gannema oya wade karayongen, un sinhalada muslim da kiyala balanne nehe, gannawa.

    kuhaka wenna epa machan,. boruwata prashna ethi karanna epa


    well said