යට ඇඳුම් ගැන දැනුවත් වෙමු
අපි නිතරම පාවිච්චි කරන,අපේ ලගින්ම තිබෙන යට ඇඳුම් ගැන අපේ අවධානය යොමුවෙනවා අඩු වුනත් ඒ නිසාම අපිට නොයෙකුත් ප්‍රශ්න
ඇති වෙන්න පුලුවන්.උදාහරණ වශයෙන් පිරිමි මඳ සරු භාවය (male subfertility),වෘෂණ කෝෂවල නොයෙක් ප්‍රශ්න වගේම
නොයෙකුත් ආසාදන රෝග වැරදි යට ඇඳුම් භාවිතය නිසා...