පසුගිය කාල වකවානුව පුරාවටම මෙරට මුල් බැස ගත් පිළිලයක් වූයේ දරුවන්ට සිදුවන දරුණු අපරාධයන්ය. කහවත්තේ කොටකෙතන කාන්තා ඝාතන රැල්ල මෙන්ම උතුරේ සමූහ දූෂණයට ලක්කර ඝාතනය කෙරුණු විද්‍යා දැරියගේ සෝචනීය පුවතද ලාංකේය සිත් සතන් දහස් ගණනින් කම්පා කරවීය. නිදි යහනේ සැතපී සිටි අවුරුදු පහක් වයසැති සිඟිත්තියක...