මාරැ කරන්නෙ නැහැ බං. අලුතෙන් සම්පුර්න ගාන ගෙවල ගන්න වෙනවා.
1000 ට ටිකක් අඩු පැකේජ් එකක් තියෙනව.
Prepaid වාසි තමයි. දවසකට රැ. 4 ක් ගෙවල මැච් එහෙම බලන්න පුලුවන්. පැකේජ් එකේ මාසෙටම ගෙවන්න වෙනවනෙ.
Prepaid වලට කිසිම සර්විස් එකක් නොමිලේ දෙන්නෙ නැහැ. Postpaid වල අවුලක් අාවොත් ගෙදරට අැව්ලා Free හදලා...