bump
nissan beetle ak12 ekat ohomama balapan machan...thel koranawa horai oya k 11
ak 12 dekema.. jaya sri
hodata hoyala ganin mcn k11 eka thel kra athi kathawak tiynwa
තෙල් කිරිල්ල නම් හොරයි බ්රෝ..ඒත් ෆැමිලි යූස් එකට හොඳ කාර් එකක්.ලක්ශෙට වඩා දුවපු ඒවගෙ ලෙඩ එනව ඒ නිසා මැකනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න...බම්ප්.
1000 CC, 1300 CC සහ 1400 CC එන්ජින් සයිස් තුනක් තියෙනව. 1.4 එක rare. ඒක තමා තෙල් කරන පට්ට බාන්ඩේ. මම හිතන්නේ ඒක BK11 කියල එන්නේ. අනිත් එව්වා HK11 වගේ මතක. වාහනේ හොදයි. කොලබ 8-9 තමා තෙල් කරන්නේ 1000CC එක.
ලෙඩ අඩුයි. බඩු ඕනේ තරම් තියෙනව. මේ දවස් වල කියන ගනන් තමා ඉවසන්න බෑරි.
හෑච් බෑක් විතරමද හොයන්නේ. බජට් එක කීයද?