1. අංගුලිමාල

    Qatar Paypal awulak nedda?

    Ebay wikunanna qatar paypal ekak awulak nedda? eeta passe eken meheta salli ganna kramayak thiyanawada? mama mechchara kal use kare uk acc ekak. it's over.
  2. අංගුලිමාල

    ලග්න_පලාපල

    :rofl::rofl::rofl:
  3. අංගුලිමාල

    ලග්න_පලාපල

    http://www.elakiri.com/forum/showthread.php?t=1491492 http://www.elakiri.com/forum/showthread.php?t=1492046
  4. අංගුලිමාල

    ඹයාලගේ බයික් එක ගැන කියන්න

    මෙලෝ තාලයක් නෑ. අගට එක විදියට අකුරු ආවට කවි නෙවෙයි බං. ඕක මකල රචනයක් ලියපං.
  5. අංගුලිමාල

    වැනසෙන ගම්පොල

    ඔය අන්තිමට දාල තියන රේල් ගේට්ටුව ළඟ පල්ලියේ බෝඩ් ඔක්කොම ගහල තියෙන්නෙ අරාබි අකුරෙන් විතරයි. දැන් ඔතන උඩ බෝතලාපිටිය පන්සලේ වටේම ඉන්නේ උන්. දානේ දෙන්න කෙනෙක් නෑ. දිමු ඉගෙන ගත්තේ සහිරා එකේ.
  6. අංගුලිමාල

    Mama inne chande illanna! President Walatara!!

    මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී ජනාධිපති වලතර මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කි මූන් ට "තොගෙ අම්මව එවපන්" යයි අභියෝග කරයි.
  7. අංගුලිමාල

    Reputation System Updates

    මම නං ඉතින් ආව, කාගෙ හරි ඇඟිලි කැපුවා, ගියා.:yes::yes:
  8. අංගුලිමාල

    මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

    කියන්නෙ මේ ඊයෙ පෙරේද ඔය එංගලන්තෙ කියන රටේ අගමැති ත් ඇවිත් බලල ගියා දියුණුව.
  9. අංගුලිමාල

    Iphone 4 Unlock Help

    http://www.ebay.com/itm/FACTORY-UNLOCK-UNLOCKING-FOR-ATT-AT-T-IPHONE-USA-5-4S-4-3G-3GS-SIMFREE-CODE-/111230517661?pt=LH_DefaultDomain_3&hash=item19e5db019d
  10. අංගුලිමාල

    Iphone 4 Unlock Help

    http://www.ebay.com/itm/AT-T-Unlock-Factory-Permanent-Code-Service-for-Apple-iPhone-4s-4-3s-3-iOS7-desbl-/231121525788?pt=LH_DefaultDomain_186&hash=item35cfea9c1c
  11. අංගුලිමාල

    මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

    උඹ නම් පුතේ මාකටිං ෆීල්ඩ් එකේ නෙවෙයි පැඩි ෆීල්ඩ් ඉඳල තියෙන්නෙ.:rofl::rofl:
  12. අංගුලිමාල

    Graphics Card Hierarchy Chart - December 2013

    හොඳ මදි වගේ. හ්ම්ම්
  13. අංගුලිමාල

    ඉන්දියන් මගුලක්

    අකලට හැදිච්ච ජාතියක්
  14. අංගුලිමාල

    මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

    මූ ඉස්සෙල්ලම පිටකොටුවට ඇවිත්.:rofl::rofl: යකෝ පිටකොටුව හැමදාම ඔහොම තමයි. සෙනඟ. අවුරුදු හින්ද නෙවෙයි. අර පේව්මන්ට් එකේ බඩු තියන් ඉන්නේ? ඒවා උන් අවුරුද්දට ගත්තුවා නෙවෙයි විකුනන්න තියන් ඉන්නේ.:rofl::rofl:
  15. අංගුලිමාල

    DIALOG VIP NUMBER

    උඹේ සයිකොලොජි දාල බැරි වෙයිද මේක අඩු කරගන්න?:rofl::rofl::rofl:
  16. අංගුලිමාල

    Reputation System Updates

    forum.gsmhosting.com වල අලුත් කෙනෙක් රිප්ලයි එකක් දානවා නම් කැරැක්ටර් 20 ට වැඩි වෙන්න ඕන. ඒ කියන්නෙ සීනියර් වෙන්න කියල නිකම්ම වචනයක් ලියාගෙන යන්න බැහැ. තේරුමක් ඇති දෙයක් කියන්නම වෙනවා. ඒවත් රැන්ඩම් චෙක් වෙනවා. එහෙම එකක් කරන්න පුළුවන්. උදා: පෝස්ට් 100 ට අඩු කෙනෙක් නම් අකුරු 30 ක ට වැඩි උත්තරයක්...
  17. අංගුලිමාල

    New Solar Charger for me iPhone!

    ow ban. anika mu awwe karawala welana ekek neweyi ne. gededdi charge karahama madida. aprade phone eka. 1,20 k deela phone ekak aran 250 chinese magulaka gahala wana karagannawa. Hondatama Ridei
  18. අංගුලිමාල

    හෙට මහා උද්ඝෝෂණය ට එන්න.

    හෙට මහා උද්ඝෝෂණය ට එන්න. රෙප් ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධව එක්සත් එළකිරි විපක්ෂයේ මහා උද්ඝෝෂණය හෙට හවස 3 ට ලිප්ටන් වටරවුමේදී. ඔබත් කළු කමිසයකින් සැරසී පැමිණෙන්න. උද්ඝෝෂණයට ප්‍රමාණවත් සෙනඟක් නොසිටියොත් " රෙප් ක්‍රමය වෙනස් කරවු" යනුවෙන් තේමාව වෙනස් කිරීමට ද කටයුතු යොදා ඇත.
  19. අංගුලිමාල

    Graphics Card Hierarchy Chart - December 2013

    මේ චාට් එක ග්‍රැෆික්ස් කාඩ් ගැන දන්නෙ නැති අයට(මාත් ඇතුළුව) ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.2013 දෙසැම්බර් වෙද්දී තත්වය තමයි මේ. හොඳම එකේ සිට ක්‍රමයෙන් පහලට අඩුවෙමින් යන්නෙ. ගත්තෙ මෙතනින්: http://www.tomshardware.com/reviews/gaming-graphics-card-review,3107.html

    No contents