ඕක තමයි මචං මම මුලින්ම කිව්වෙ උඹ දන්න මගුලක් නෑ කියල. ඒක මුලින්ම පිලි අරන් හිටියනං ඔය මොන කට්ටක් වත් කන්න ඕන නැහැනේ. බ්ලොග් හොයල, කොපි කරලා, මගේ ත්‍රෙඩ් ඔක්කොම කියවල, ස්ක්‍රීන් ෂොට් ගහල...:rofl::rofl:උඹ මට ඉංග්‍රීසි උගන්නත් හැදුව නෙ බං. උඹටම බෑ කියල තෙරුනහම ඒක නං අත ඇරිය වගේ. බලපං දන්නෙ නැති ඒවා...