හෙට මහා උද්ඝෝෂණය ට එන්න.
රෙප් ක්රමය වෙනස් කිරීමට විරුද්ධව එක්සත් එළකිරි විපක්ෂයේ මහා උද්ඝෝෂණය හෙට හවස 3 ට ලිප්ටන් වටරවුමේදී. ඔබත් කළු කමිසයකින් සැරසී පැමිණෙන්න. උද්ඝෝෂණයට ප්රමාණවත් සෙනඟක් නොසිටියොත් " රෙප් ක්රමය වෙනස් කරවු" යනුවෙන් තේමාව වෙනස් කිරීමට ද කටයුතු යොදා ඇත.