ශිෂ්‍යත්වෙ පාස් වෙන්න දඟලල බැරි වෙච්ච උනුයි, ළමයි නැති උනුයි, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නනෙ නැති උනුයි සෙට් වෙලා කරපු වැඩක්.
දැන් ඉතින් දෙයියනේ කියල ඒ අවස්ථා ටිකත් දේශ පාලන හෙන්චයියල ගේ ළමයින්ටයි සල්ලි කාරයින්ගේ ළමයින්ටයි දෙන්න පුලුවන් නෙ. උන්ගේ ප්ලෑන් වලට අහුවෙච්ච මෙහෙ බය්යල ඔහේ කෑ ගහනවා.