එහෙමනම් බං කවදාවත් කරන්න බැරි දේවල් කොච්චර තියෙද..
පයිවත් හෙව්වෑකියෑ බං කවදාවත් මැරෙණකං බෙද බෙද හිටියහැකි :lol:
ඕන්නං දරු මුණුබුරන්ටත් කිව්වෑකි උඹලත් පරම්පරා ගාණක් යනකං මේක බෙදපල්ල කියල :rofl:
ද්වීමාණ හැඩතල එකක්වත් එහෙනං ප්‍රායෝගිකයෑ බං :D
ලක්ෂ, රේඛා, තිරිකෝණ සේරම හිතළුනෙ :yes:
හිතළු වලිං තමා බං...