ඇ නිමල් දිනවමු !!!
ඇ නිමල් දිනවමු
ඊයේ සන්නස්ගලගේ වැඩසටහනේ , නිමල් සිරිපාල ඌවේ හැම ගලකම ,නිමල් දිනවමු කියලා ලිව්වා ලු..සන්න ඒ පාර කිව්වා කොල්ලෝ එක ඉස්සරහින් " ඇ " දාලා තිබ්බලු...කියල...ඇනිමල් දිනවමු !!! ...
නිමල් ටත් හිනා උගේ කතාවට