1. SANJEE

    EK Married Club-16

    කොහොමද යන්තරේ දැන්...... :)
  2. SANJEE

    EK Married Club-16

    :P:P:P:P
  3. SANJEE

    EK Married Club-16

    සමාවෙන්න ඕනේ අන්කල් වැරදිලා මාමේ කියවුනේ....... හිතලා කිව්වා නෙවෙයි හරිය.... :P
  4. SANJEE

    EK Married Club-16

    :oo: දෙමලෙන් පාලි ඇහුවා වගේ......
  5. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol: එල එල....
  6. SANJEE

    EK Married Club-16

    :yes::yes::yes::yes::yes: ඔව්වා ඔයා ප්‍රසිද්දියට වත් වෙන කිසිම බලාපොරොත්තුවක් හිතේ තියාගේනවත් කරපුව නෙවෙයි කියලා ඔයා ගැන දන්නා අපි හැමෝම දන්නවනේ....
  7. SANJEE

    EK Married Club-16

    එකෙන්ම....... දාපන් මිනි අයියේ පහක්....... ඇයි තව ගෙදර නැතුව මු වෙන කොහේ හරි ටොයිලට් එකකට ගියත් එකත් fb එකේ ශෙයා කරනවත් එක්කනේ....... :P:lol::lol:
  8. SANJEE

    EK Married Club-16

    ඇයි අපි උඹ igi සෙල්ලම් කරන හැටිත් දන්නවනේ බොල... :P:P:lol::lol:
  9. SANJEE

    EK Married Club-16

    වාහනේ RPM මීටරේ නෑ කියන්නේ RPM මීටරයක් ආයේ හයි කරන්නත් ඔප්ෂන් එකක් නෑ නේද...... මම අහන්නේ RPM මීටරේ වැඩ කරන්න සෙට් කරන්න වාහනෙන් කනෙක්ෂන් තියෙනවද......
  10. SANJEE

    EK Married Club-16

    :):):):):love:
  11. SANJEE

    EK Married Club-16

    හරි හරි ඒ කරපුව ඇති...... දැන් ආයේ ඕනේ නෑ....... :frown:
  12. SANJEE

    EK Married Club-16

    මොකක්ද බං මේ බඩාගේ IGI සර්කිට් එකද මේ...... :P
  13. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol: දැන් පේන්න නෑ......
  14. SANJEE

    EK Married Club-16

    මාමේ මාමේ........ හොඳ මාමි වගේ මේ ළඟ පාතකින් උඹ යැවෙනවා නම් අද පොඩ්ඩක් කියහන් හොඳේ........
  15. SANJEE

    EK Married Club-16

    ආපෝ නෑ නෑ....... හීනෙකින්වත් වැලිකඩ නොපෙනේවා කියලා තමා පතන්නේ නම්....... ස්තුතියි අයියණ්ඩිය...... කන්ෆර්ම් කලාට පස්සේ විස්තර ඔක්කොම කියන්නම්....... :)
  16. SANJEE

    EK Married Club-16

    හුඟාක් ස්තුතියි සහෝදරවරුනි...... :):):)
  17. SANJEE

    EK Married Club-16

    නෑ නෑ පෙරේදා........ ගියා....... ගොඩ...... :) හෙට අනිදා ෆයිනල් ඉන්ටවිව් එක HR ඩිපාර්ට්මන්ට් එකත් එක්ක........ එකෙන් පස්සේ මම ඇතුලේ.....
  18. SANJEE

    EK Married Club-16

    එකෙන්ම..... :lol::lol:
  19. SANJEE

    EK Married Club-16

    ආයේ ඉතිං බඩා එක්ස්පොස් කරනවා කියන්නේ යුගයේ අති සාර්ථක මහා වීර වික්‍රමාන්විතයක් වගේ තමයි....... අයියෝ මහන්සිය....... :lol::lol::lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-16

    වැඩක් නෑ ඉතිං කතා කරලා..... කොටින්ම කිරියේ මහා එකාම (GT) මගේ වෙඩිම ගැන ත්‍රෙඩ් දාලා මාව එක්ස්පොස් කරපු එකේ ආයේ වෙන වෙන ලපයි සිපයි කොහොම එක්ස්පොස් කලත් මොකද මටනම්...... :P:lol::lol:

    No contents