කිව්වා නේද ඕක හරි දශමෙට වැඩ කරන්න ඕනා නෑ කියලා...... කෝ ඈහුවද? ඈහුවද.....??
අද ගෙදරද? ලෙක්චර්ස් නැද්ද?

ගෙදර..

කිව්වා නේද ඕක හරි දශමෙට වැඩ කරන්න ඕනා නෑ කියලා...... කෝ ඈහුවද? ඈහුවද.....??
අද ගෙදරද? ලෙක්චර්ස් නැද්ද?

කෝ බන් ඒ ත්‍රෙඩ් එක, කාලෙකින් බම්ප් කරන්න බැරිවුනා....![]()
අපි බම්ප් කරන නිසා මූ ඒක ලොක්කට කියලා ක්ලොස් කරගත්තා නේ..... 
සුභ උදෑසනක් වේවා හැමෝටම...... වැස්ස වාතයක් නොවේවා කාටවත්....... විශේෂෙන්ම බඩා මාමිට.....
DX එකේ ආවේ..... බයික් එකත් අරන් එන්න ඕනා වැඩ වලට දුවන්න.....
වැස්ස බඩාට වාතයක් වෙන්නෙ කොහොමද, ඌ රබර් නොදාම බුකුන් ගහනව ඇති සීතලේ.....
![]()
ඩ්‍රයි සීසන් නේද සහෝ ඔයාට.....?? 
ඒ වුණාට උගේ සක්කිළිකම පෙන්නන්න ඕන අනිත් උන්ට.....
ඌ දැන් හදන්නේ උගේ නැති වී ගිය කීර්තිය නිග්ගට සල්ලි පූජ කරල අරගන්න......
උදව්වක් කලාම ඒක ප්‍රසිද්ධියෙ කියන්න ඕන ද බං....
එහෙනං මම මේකේ උන්ට කරල තියන දේවල් ගැන කීයක් දේවල් කියන්න ඕන ද?
කොටින් ම මම මේකෙ සමහර කොල්ලො වෙඩින් අරගන්න ගිහින් හිර වෙලා ඉන්දෙද්දී...
ඕන නෑ බං ඕව...
මම ඌ ගානට වැටෙන්නේ නෑ......![]()

ඔව්වා ඔයා ප්‍රසිද්දියට වත් වෙන කිසිම බලාපොරොත්තුවක් හිතේ තියාගේනවත් කරපුව නෙවෙයි කියලා ඔයා ගැන දන්නා අපි හැමෝම දන්නවනේ....මේ බොසාට මගේ නම්බර් එක දීලා පල..... නැත්නම් නම්බර් එක නෑ කියලා කෝල් එකක්වත් දෙන්නේ නෑ......
![]()
![]()

එල එල....නෑ නෑ එහෙම මොකුත් නෑ.. ඕක වෙනම සෙට් කරන්න තියෙන එකක්..
ස්පාර්ක් ප්ලග් වයර් එකක් ගාවින් කොයිල් එකක් තියලා තාමා RPM එක සෙන්ස් කරන්නේ. ඔය සර්කිට් එකේ වම්පැත්තෙ තියන පොඩි IC එකකින් තමා ඒක හදලා ගන්නෙ.. ලොකු IC එකෙන් තමා RPM එක කැල්කියුලේට් කරලා මීටරේ දුවවන්නේ..![]()
දෙමලෙන් පාලි ඇහුවා වගේ......කවුද ඩෝ මාමා......
![]()

DX එකේ ආවේ..... බයික් එකත් අරන් එන්න ඕනා වැඩ වලට දුවන්න.....
![]()

කොටින්ම කියුවොත් උඹ දවසට කීපාරක් බුකුන් ගැහුවද කියලත් මේකෙ උන් දන්නවා....![]()
මොනවද යකෝ මේ කියවන්නේ....?? ඉරිදට බොමුද.....??

ඔව් අර කබ්බෝ ෆෝන් කලාම ඔහොම වෙනවා. ඌ ගූ නෑවා මදිවට අනික් උන්වත් ඌ නාපු වලට ඇදලා අරගෙන ඌ හොඳ එකා වෙන්න හදන්නේ තවම.![]()
කතා කරලා වැඩක් නෑ බං......

වාහනේ RPM මීටරේ නෑ කියන්නේ RPM මීටරයක් ආයේ හයි කරන්නත් ඔප්ෂන් එකක් නෑ නේද...... මම අහන්නේ RPM මීටරේ වැඩ කරන්න සෙට් කරන්න වාහනෙන් කනෙක්ෂන් තියෙනවද......
කොහොමද අ.සු.පු.යා ගේ ටෝක් එක.....තූ විතරක් උගෙ කතාව. මං ඔය ත්‍රෙඩ් එක කියෙව්වෙ නෑ. ඕකා එක්ක කතාකරලා වැඩක් නෑ අයියේ.
අනේමංදා ඔහොම එවුන්. ඔහොම කරල ඔය යකාටම තමා පාඩුවෙන්නෙ. හැදෙන්න බැරි ජාතියෙ එකෙක්.නිකම් කාලෙ නාස්ති කරන්න එපා ඕවට.![]()

ඒ වුණාට උගේ සක්කිළිකම පෙන්නන්න ඕන අනිත් උන්ට.....
ඌ දැන් හදන්නේ උගේ නැති වී ගිය කීර්තිය නිග්ගට සල්ලි පූජ කරල අරගන්න......
උදව්වක් කලාම ඒක ප්‍රසිද්ධියෙ කියන්න ඕන ද බං....
එහෙනං මම මේකේ උන්ට කරල තියන දේවල් ගැන කීයක් දේවල් කියන්න ඕන ද?
කොටින් ම මම මේකෙ සමහර කොල්ලො වෙඩින් අරගන්න ගිහින් හිර වෙලා ඉන්දෙද්දී...
ඕන නෑ බං ඕව...
මම ඌ ගානට වැටෙන්නේ නෑ......![]()
වැඩක් නෑ දත් මාමේ ඕවා කතා කරලා...... කට කැඩෙනකම් කිව්වා අපි නම්..... අපිට උනත් නිකන් එපා.....
අඩු තරමේ බෙහෙත් වලට යන වියදමවත් ගත්තේ නැතුව උඹ අපිට කරලා තියෙන උදව් අමතක නෑ....
එහෙම උදව් කරා කියලා... උඹ කවදාවත් අපෙන් උදව් අරන් නෑ.......
මේ එක එක ගොන් $%&^*()(*&^&%ර්&(*() කියනවා වගේ උඹ අපිව වහල් කමේ යවෝලා නෑ.......
උඹ හැමදාම උඹේ මහන්සියට වටිනාකමක් නොදී.... අපේ මහන්සියට වටිනා කමක් දුන්නා......
ඒවා අමතක නෑ මාමි......

වාහනේ RPM මීටරේ නෑ කියන්නේ RPM මීටරයක් ආයේ හයි කරන්නත් ඔප්ෂන් එකක් නෑ නේද...... මම අහන්නේ RPM මීටරේ වැඩ කරන්න සෙට් කරන්න වාහනෙන් කනෙක්ෂන් තියෙනවද......
සුලුවෙන් හිතන්න එපා ..... මේ අපේ වැලා.....
වැලා වැඩකරු බොල.....
දැන් ඔය මීටරෙත් අරන් අරහේ යන්න පොටක් හදා ගනී..... 
හලෝ කස්ටිය කොහොමද කාලෙකින්
ඔව්වා ඕනේ නෑ මාමේ වැලා ඉන්නකන්.බඩාටත් ඔය කුලප්පුව හැදුනේ මගේ බයික් එකට RPM එක සෙට් කලාට පස්සේ.
වැඩක් නෑ දත් මාමේ ඕවා කතා කරලා...... කට කැඩෙනකම් කිව්වා අපි නම්..... අපිට උනත් නිකන් එපා.....
අඩු තරමේ බෙහෙත් වලට යන වියදමවත් ගත්තේ නැතුව උඹ අපිට කරලා තියෙන උදව් අමතක නෑ....
එහෙම උදව් කරා කියලා... උඹ කවදාවත් අපෙන් උදව් අරන් නෑ.......
![]()
මේ එක එක ගොන් $%&^*()(*&^&%ර්&(*() කියනවා වගේ උඹ අපිව වහල් කමේ යවෝලා නෑ.......
උඹ හැමදාම උඹේ මහන්සියට වටිනාකමක් නොදී.... අපේ මහන්සියට වටිනා කමක් දුන්නා......
ඒවා අමතක නෑ මාමි......
![]()
![]()
වෙඩින් සීන් එක ඒ අදාල අයවලුන්ම මට කියලා තියේ..... ඒක මම දන්නවා....... උඹ ඒක කාටවත් (අඩු තරමේ අපිටවත්) නොකීව දෙයක්.......![]()
![]()
බල්ලෝ බිරුවට කදු පාත් උනේ නෑ මාමේ.....![]()
![]()

කට ඇරහන් මාමේ දහයේ දිස්ත්‍රික්ක කාසියක් කටේ ඔබන්න මේ කිව්වා මසුරං කතාවට.......සුලුවෙන් හිතන්න එපා ..... මේ අපේ වැලා.....
වැලා වැඩකරු බොල.....
දැන් ඔය මීටරෙත් අරන් අරහේ යන්න පොටක් හදා ගනී.....
![]()

සුලුවෙන් හිතන්න එපා ..... මේ අපේ වැලා.....
වැලා වැඩකරු බොල.....
දැන් ඔය මීටරෙත් අරන් අරහේ යන්න පොටක් හදා ගනී.....
![]()

ආහ්හ් කුප්ප CP මාමේ....... කොහෙද මෙච්චර කල් නෑවිත් හිටියේ.....