:lol::lol::lol: යකෝ සිරාවටම මාරු කළා බං...... දැන් ගෙවල් කිට්ටුව තැනකින් කොන්ඩේ කපන්නේ.....
ජොබ මාරු කරන්නේ මෙතන ඉඳලා කිසිම දියුණුවක් නැති හින්දා බං යක්ෂයෝ..... වාහනේ මාරු කරනවා නෙවෙයි බං මේ මම මගේ කුළුඳුල්, වෙරි ෆස්ට්, පලවෙනි ප්‍රේමය ආහ්හ් නෑ නෑ ඒක නෙවෙයි...... පලවෙනි වාහනේ ගන්න බං මේ ට්‍රයි...