1. SANJEE

    පෑලියගොඩ ඇට්ලස් එක තියෙන තැන?

    ඔය ඇට්ලස් එක පෑලියගොඩ කියලා කිව්වට හරියටම තියෙන්නේ නවලෝක වටරවුම කිට්ටුව...... නවලෝක බුදුපිලිමේ තියෙන වටරවුම ලඟින් ඇතුලට පාරක යන්න තියෙන්නේ.....
  2. SANJEE

    10.5lks වලට ගන්න පුලුවන් හොද වහනයක් නියන්ඩෝ........

    මෙහෙම :angry: වෙලා වාහනයක් හොයන්නේ මොකද කාව හරි හප්පන්නවත්ද..... :rofl:
  3. SANJEE

    cheap phones

    :cool::cool::cool::cool::):)
  4. SANJEE

    cheap phones

    අකිලයෝ ෆෝන් බ්‍රෑන්ඩ් වගේම මොඩ්ල්ස් ගැනත් ගණන් වල විස්තර දාහන්......
  5. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-16

    1- ජොබ් එක වෙනස් කරගන්න ඕනා.... 2- රෝද හතරක් ගන්නම ඕනේ මොනවහැරිම කරලා... (මාව කොහොම උනත් දෝනි වගේම නෝනාත් අපහසුතාවයන්ට මුහුණ දෙනවා වාහනයක් නැති කමින්.....:( ) ඉතින් ඔව්වා එකලාසයක් කරගෙන් බැරිය ඔයාලට සුභ ආරංචි දෙන්න....
  7. SANJEE

    EK Married Club-16

    ඔක්කොමලා එක පාර සුභ ආරංචි දෙන්න ගියාම එකේ අගයක් නෑනේ......... එනිසා ඉවසා වළදා (නෑ නෑ ඉවසා වදාලා) සිටිනු මැනව අක්කණ්ඩියේ.......
  8. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol: කාර් එකේ එන නොටිෆිකේෂන් කියවලද කොහෙද.....
  9. SANJEE

    EK Married Club-16

    :eek::eek::eek: හිතලා තියෙන දුරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරර........
  10. SANJEE

    EK Married Club-16

    මා ඒ යෝජනාව අත් දෙකම උස්සලා ස්ථිර කරනවා.......
  11. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    xbox මියුසික් ප්ලේයර් එකේ සමහර සින්දු (ඔක්කොම වගේ කිව්වත් කමක් නෑ) ප්ලේ වෙද්දී සින්දුව අහුනට ප්ලේයර් එකේ මෙලෝ වචනයක් පෙන්නේ නෑ ප්ලේ, පෝස්, ස්ටෝප් බට්න්ස් ඇරෙන්න.....
  12. SANJEE

    ~නුවර~අවට~

    මේ ඉතින් මගේ දැනුම අනුව කිව්වේ හරිය.......
  13. SANJEE

    ~නුවර~අවට~

    සුපිරි ෆොටෝස් ටික කඩියෝ......... සමහර ෆොටෝස් නම් ෆොටෝග්‍රපි ඉවෙන්ට්ස් වලට යවන්න පවා වටිනවා....
  14. SANJEE

    EK Married Club-16

    ඌට කියහන් ඌ ඉන්න ඩොටේට කලින් අපිට නිව්ස් එනවයි කියලා...... :lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-16

    මගේ ඇඟ හිතල වුනා.... දහයට ගනින්න බෑ වගේ හිටියට මුන් දහයේ බල බිඳලා ප්‍රථමක සාධක හොයලා වර්ගමුලත් හොයලානේ අෆ්ෆා....
  16. SANJEE

    EK Married Club-16

    ඇයි ඌ නිව්ස් ෆස්ට් වෙන්න ගියාද.....? :lol::lol:
  17. SANJEE

    EK Married Club-16

    උඹලගේ ළමයින්ට අපි මාමලා වෙන එක ගැන යකොව් ඇහුවේ..... :frown::frown:
  18. SANJEE

    EK Married Club-16

    දැන් බොලාලා අපිව මාමලා කරවන්නේ කවද්ද.....?
  19. SANJEE

    EK Married Club-16

    ආයේ ඉතින් කියන්නේ මොකටද ඔය තියෙන්නේ ඉතින් අද දවසේ අහපු ඉතාම ප්‍රීතිමත්ම ආරංචිය....... :love::love::love::love::love:
  20. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වගේම සුභ සුභ ආරංචියකුත් තියෙනාවෝ........

    No contents