ඌ කියන්නේ ඌට දැනටත් ළමයි ඉන්නවා සහ එ ළමයි තව අවුරුදු 5-6ක් ඇතුලත බැදල අපිව සීයල කරනව කියල බං....
ඕක තේරෙන්නේ නැද්ද? හොරෙං අනග කොටි නැටුං පාපු ඒවයේ රහස් ප්රතිඵල තියනව ඕකුන්ට ..හිමිජ්ජො වගේ හිටියට....
සංකපාල ලිදේ...... 

ඔව් ඒ උනාට ඒ වෙනකොටම ලිදේ........
ලිදට පනිනවා කියලා ෆෝන් එක තිබ්බා...... පැන්නද දන්නේ නෑ.....
![]()

උයත් අපිට පාටියක් දෙන්න කෝ....Mama kiwwa chart eka wada karala nehh...suba pathum mini maami..apita partyak one onna..
Chuti donitai eyage ammitai niduk nirogi suwa prarthana karanawa!!!![]()
උයත් අපිට පාටියක් දෙන්න කෝ....
තව නන්නි බබෙක් හරි මල්ලි බබෙක් හරි හදල නැන්දේ......

උයත් අපිට පාටියක් දෙන්න කෝ....
තව නන්නි බබෙක් හරි මල්ලි බබෙක් හරි හදල නැන්දේ......
Apo Api Dan loku lamai inna kattiya..thawa awurudu 10kin withara achchi ammek wenna inne..![]()

හිතලා තියෙන දුරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරර........ආච්චි අම්මෙක්Apo Api Dan loku lamai inna kattiya..thawa awurudu 10kin withara achchi ammek wenna inne..![]()

උයත් අපිට පාටියක් දෙන්න කෝ....
තව නන්නි බබෙක් හරි මල්ලි බබෙක් හරි හදල නැන්දේ......

කාර් එක ගෙනාවට පස්සේ හොදට හිටපු එකාගේ මොලේ කොලොප්පං වෙලාඌ කියන්නේ ඌට දැනටත් ළමයි ඉන්නවා සහ එ ළමයි තව අවුරුදු 5-6ක් ඇතුලත බැදල අපිව සීයල කරනව කියල බං....
ඕක තේරෙන්නේ නැද්ද? හොරෙං අනග කොටි නැටුං පාපු ඒවයේ රහස් ප්රතිඵල තියනව ඕකුන්ට ..හිමිජ්ජො වගේ හිටියට....

කාර් එක ගෙනාවට පස්සේ හොදට හිටපු එකාගේ මොලේ කොලොප්පං වෙලා![]()

කාර් එකේ එන නොටිෆිකේෂන් කියවලද කොහෙද.....Oya dennako apita ehema suba aranchiyak..මා ඒ යෝජනාව අත් දෙකම උස්සලා ස්ථිර කරනවා.......

හිතලා තියෙන දුරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරර........

ආච්චි අම්මෙක්![]()

ලොකු ළමයින්ට රටේ ලෝකේ මිනිස්සු හිනා වෙන්න වෙන කතා කියන්න එපා බං.![]()

Oya dennako apita ehema suba aranchiyak..
![]()
ඔක්කොමලා එක පාර සුභ ආරංචි දෙන්න ගියාම එකේ අගයක් නෑනේ......... එනිසා ඉවසා වළදා (නෑ නෑ ඉවසා වදාලා) සිටිනු මැනව අක්කණ්ඩියේ.......

යකෝ එ කියන්නේ දූව අඩු වයසින් ම දෙනව කියන එක ද?Apo Api Dan loku lamai inna kattiya..thawa awurudu 10kin withara achchi ammek wenna inne..![]()

අනේ රටේ ලෝකේ උන්ට *කා ගන්න කියහං බං........ලොකු ළමයින්ට රටේ ලෝකේ මිනිස්සු හිනා වෙන්න වෙන කතා කියන්න එපා බං.![]()
යකෝ එ කියන්නේ දූව අඩු වයසින් ම දෙනව කියන එක ද?
දැරිවිට ඉගෙන ගන්න දීපිය......
කෙහෙල්මල් ඔලුවට නොදා
මං ගාව වැඩට ආපු එක ළමයෙක් කිව්වේ ඕලෙවල් හොදට පාස් වෙලා තියෙද්දිත් ඒ ලෙවල් නොකලේ අම්ම කිව්වලු ඉක්මනින් බන්දල දෙනව කියල ඒක නිසා කියලා....
වහු වැඩ නොකර ඉදිං.....![]()