1. A

    අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ??

    අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ?? අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ගොඩක් මිනිස්සුන්ට මේ දවස්වල සීතල නිසා ලෙඩ..ඔලුව කැක්කුම,කලන්තෙ,අත්පා හිරි වැටීම්,වෙව්ලීම්.තොලකට වේලීම්,කකුල් පැලීම් තියෙනවලු කොහොමද බන් එහෙම වෙන්නෙ කලින් මේ රටේ එහෙම වෙලා නෑනෙ
  2. A

    SINHALA MOVIES

    දෙමල සහ හින්දි චිත්‍රපටි දෙක බැලුවනම් මේ ධර්මයුද්දය කොච්චර ජරාවක්ද කියල පේනවා,,අඩුගානෙ ඒවගෙ රගපාන කමලාසන් හෝ අජේදේව්ගන්ගෙ අහලකටවත් ජැක්ශන් එන් නෑ..ඒ ඇරුනම අනික් රගපෑම්,දෙබස්,සවුන්ඩ්,කැමරා චොරේ චොර. මේ අනුන්ගෙ එකක් කොපි කරන එකේ අඩුගානෙ ඒක බලලවත් හරියට දෙබස් කියල රගපාන්න තිබ්බ
  3. A

    Kellekta

    ජූසි කියාන් නැත්තන් කුක්කු ලොටේ කියාන්
  4. A

    ලොකයේ හොදම මුදල් ඇමතිට වෙච්ච දේ....

    බය වෙන්න එපා බන්:D නඩුව ගොනුකරන්නෙ නීතිපතියි රජය වෙනුවෙන් උසාවියට නීතිපති ඉන්නෙ අගමැති රනිල් යටතේ නීතිපති හැමතිස්සෙම රනිල් අරලිය මන්දිරේට ගෙනල්ල කරන්න ඕන එපා දේවල් කියලදෙනවා.. රනිල්තමා බැදුම්කර නඩුව ගොනුකරන හැටි උපදෙස් දෙන්නෙ..ඊයෙ නිව්ස් වලටත් කිව්වනෙ.. තමන් හා තමන්ගෙ ගෝලයො සම්බන්ද නඩුව...
  5. A

    අගමැතිvsසිරස

    සිරස මෙච්චර කල් දැනගෙන හිටියෙ නෑ රනිල්ගෙ ටැලන්ට් එක ගැන.මේ වගෙ පට්ට විදිහට ඩාන්ස්කරන්න පුලුවන් කෙනෙක් මාකට් උනාම..රනිල් ඩාන්ස්වලින් මිනිස්සුන්ගෙ හිත් දිනාගත්තම.. සිරසෙ කට වැහෙයි කියල උන් තව බය වෙනවා
  6. A

    රනිල්ගේ

    Unseen Talent of SL Premier welldone Sir Proud of you:D
  7. A

    රනිල්ගෙ කොලු ඩාන්ස්

    බැදුම්කරෙන් චොර වෙලා ඉන්න වෙලාවෙ මෙක හොදයි ටිකක් කෙල්ලො කොල්ලො අප් කරල චන්ද ගන්න Talented PM
  8. A

    රනිල්ගේ

    මචන් මට මතක් උනේ ඉස්සර චෝගම්ද මොකක්ද ප්‍රොමෝට් කරන්න අනර්කලියි,නිවාඩි කම්බ්‍රාලුයි ඇමරිකාවෙ මේ රනිල්ගෙ ඩාන්ස් එක දදාලු කෝච්චි ගියෙ වටේට දෙන්න එක්ක මොනා උනත් අගමැතිදුන්ගෙ ටලෙන්ට් එක ගැන ගොඩක් ආඩම්බරයි..මහින්දට පුලුවන්ද මේවගෙ ඩාන්ස් කරන්න බෑ නෙ බැදුම්කරෙන් නැති වෙච්ච චන්ද වලට වඩා ගොඩක් චන්දෙ මේක...
  9. A

    අභිනව අගමැති කවුරුන් විය හැකිද?

    අභිනව අගමැති කවුරුන් විය හැකිද? අභිනව අගමැති කවුරුන් විය හැකිද? බැදුම්කර මගෙඩියේ වාර්තාවෙන් පසු මහජනයා අගමැති කෙරේ තිබු විස්වසනීය භාවය ඔහු කඩ කල බවටත්,මහජන අභිලාශයන් උල්ලංගනය කරමින් මහජන ධනය හිතාමතා හානිකිර්‍රිමට ඉඩදුන්නේ යැයි චෝදනා රාශියකට රනිල් මහතා ලක්වන්නට පටන්ගෙන ඇත. මහජන වරමින් පත්වූ...
  10. A

    හිටං කෙල්ලොත් එක්ක දාන ඩාන්ස් එක බලපන්කෝ

    මොකක්ද බන් මේකෙ වරද..ඒ ඒ තැන්වල ඉන්න ඕන ඒ අවස්තාව අනුව කෝ මියුසික් ,ඩාන්සින් නරකයි කියන අය අත් උස්සන්න
  11. A

    අද ඉස්කෝලේ නිවාඩු යකෝ!

    Boge Munubura thama school yanwada
  12. A

    Savoy 3D - Thor - 03/11/2017 -- 10.30 a.m -- Box seat [F] -- 1200

    කෙල්ල එක්කද නැතුවද රු.1200 ?? හරියට කියාන්කො:nerd:
  13. A

    දෙනෝදාහක් මැද ගවුම උස්සන රුසියන් කෙල්ල

    Excuse me Sir Are you European Origin ?:shocked: Welcome to the SL forum. Then,Your all family members are having good confidence level to show off all their assets to the General public ?:shocked:
  14. A

    ඔන්න North Korea ඉවරායි..........

    අපේ ලොකු සෑර් US වලට පක්ශයිනම් පුලුවන්....අපිට ආඩම්බර වෙන්න පුලුවන් අපිත් අරුන්ට සම්බාධක දැම්ම කියල...හා නැද්ද කිම්කාරය දැන්වත් දැනගනි අපේ තරම:yes::yes:
  15. A

    ඔන්න North Korea ඉවරායි..........

    අපි මොනවගේ සම්බාධකද බන් අරුන්ට දාන්නෙ ?? අපිත් පොඩි රටක් උනාට මාරයි නේ මගේ පුවක් ටික කිම්ට එක්ස්පෝට් කලොත් අපිව අල්ලයිද :lol::lol:
  16. A

    නොකී රහසින් අන්තර්ජාතික මට්ටමට 21+

    නොකී රහසින් අන්තර්ජාතික මට්ටමට 21+ LNK නොකී රහසින් අන්තර්ජාතික මට්ටමට 21+ අලුත් පරපුරේ වැඩක්...ලිංගික මියුසික් කලාවෙන්ඔබ්බට
  17. A

    මාගම්පුර වරායට මාසෙකට නැව් දාහක්

    එහෙම උනොත් අපේ සමනලී අක්කිල,,පියාබන මාලු අක්කිල,FBඅක්කිල නන්ගිල..මොඩෙල් අක්කිල පිකට් කරල ඒව නවත්ත ගනී බන්:yes::yes:
  18. A

    මාගම්පුර වරායට මාසෙකට නැව් දාහක්

    මෙහම වෙන්න බැරිද....රනිල් සර්ගෙ සුපිරි මොලේ අනුව උනොත්:D චීන්නු මාගම්පුර වරායට එන නැව් වලට සර්විස්දෙන හබ් එකක් හදනවා.. තෙල්ගහන එක විතරක් නෙවේ..නැව් වල එන එවුන්ට කන්න බොන්න හෝටල්..ස්පා..දේශීය/විදේශීය ගනිකාවන්.නවාතැන්,සංචාරක සේවා,නොදෙන දෙයක් නෑ..හම්බන්තොට බහුකාර්ය නගරයක් වෙනවා අපේ රටේ...
  19. A

    නූල කැඩුනු කොල්ලන්ට..

    පිටකොටුවෙ කොමර්ශල් බංකුව ගාව සපත්තු කුඩ මහන අන්කල්ගෙන් පොඩ්ඩක් අහපන්

    No contents