උබලනම් කියයි මෙතන..අන්න උතුරු කොරියාව කෙලින්න හදනවා ඇමරිකන් නැව් වලට
කෝකටත් කියල කොළබින් ඉක්මනට හෙට ගෙවල් වහල දාල ඇබිලිපිටි පැත්තට යන එක හොදයි නේද බන්,,,ඉස්සර ලෝක යුද්දෙදිත් කොළඹට බෝම්ම දැම්මනෙ:oo:
මෛත්‍රී සර් ඇමරිකාවට සපොර්ට් එක පෙන්නන්න ඕන නිසා, උන් ගහගන්න කලින් මෙයා අපේ එයා ස්ට්‍රයික් එකක්...