දෙමල සහ හින්දි චිත්රපටි දෙක බැලුවනම් මේ ධර්මයුද්දය කොච්චර ජරාවක්ද කියල පේනවා,,අඩුගානෙ ඒවගෙ රගපාන කමලාසන් හෝ අජේදේව්ගන්ගෙ අහලකටවත් ජැක්ශන් එන් නෑ..ඒ ඇරුනම අනික් රගපෑම්,දෙබස්,සවුන්ඩ්,කැමරා චොරේ චොර.
මේ අනුන්ගෙ එකක් කොපි කරන එකේ අඩුගානෙ ඒක බලලවත් හරියට දෙබස් කියල රගපාන්න තිබ්බ