මචන් මම නොකරපු වැරැද්දකට මාව වැරදි කාරයා කරලා මට සැහෙන්න් ප්‍රශ්න ඇති කරලා.උගේ වාසිය වෙනුවෙන් මාව කපපු ඩයල් එකක් ඉන්නවා.උබ කියන්නේ මේ වුන ප්‍රශ්න නිසා මට නිකන් ඉන්න්ව වෙලාවට ඒවා ගැන හිතිලා ඔලුව රිදෙනවා.මේක ගැන අනිත් එවුන්ට තේරෙනවා ඒත් වුනුත් ඌ කියන දේට උඩින් යන්නෑ.ඒ ඇයි කියලා දන්නෑ...මට මුගෙන්...