කර්මය Return එක දෙනවද

senkadagala raja

Active member
  • Nov 1, 2025
    337
    193
    43
    මචන් මම නොකරපු වැරැද්දකට මාව වැරදි කාරයා කරලා මට සැහෙන්න් ප්‍රශ්න ඇති කරලා.උගේ වාසිය වෙනුවෙන් මාව කපපු ඩයල් එකක් ඉන්නවා.උබ කියන්නේ මේ වුන ප්‍රශ්න නිසා මට නිකන් ඉන්න්ව වෙලාවට ඒවා ගැන හිතිලා ඔලුව රිදෙනවා.මේක ගැන අනිත් එවුන්ට තේරෙනවා ඒත් වුනුත් ඌ කියන දේට උඩින් යන්නෑ.ඒ ඇයි කියලා දන්නෑ...මට මුගෙන් මේ කරපුවට පලිගන්න ඔනි බන්.එකෙක් දාලා ගැහුවට වැඩක් නෑ බන්.මේ වගේ සීන් එකක රියැක්ට් කරේ කොහොමද උබලා.උබලා කියන්නේ මාව සැහෙන්න නෝන්ඩි කරලා තියෙනවා මගේ ගැන චීත්ත ඇදලා මගේ වටේ ඉන්න වුන්ගේ ඔලුවලට මගේ ගැන විස පුරුවලා..
     
    • Wow
    Reactions: kingcapton

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    337
    193
    43
    නොකරපු වැරැද්ද කියපම්

    කරේ නැත්තන් කියන්න බැරිකමක් නෑනෙ
    ඒක තමා ප්‍රශ්නේ..ඌට සැහෙන්න මගේ ගැන කලින් ඉදලා ඇරියස් තිබ්බා කියලා දැන් මට තෙරෙන්නෑ..කට්ටියගෙන් එන ආරංචි වලින් හා මගේ ඇස් වලින් දකින දේවල් වලින්..මම ඌට කිසි වැරැද්දක් කරලා නෑ.මම නැති තැන වල වෙන වුන්ගේ ඔලුවට දානවා මූ මෙහෙම අවුල් එකෙක් මෙහෙමයි කියලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,082
    1
    11,514
    113
    karme kiyala huththak na bn. matath hondama eken kari wadak karapu ekek yasa ageta innawa. paduwe inna apita thama hama huththama wenne
     
    • Haha
    Reactions: dayt0na

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,443
    6,615
    113
    පැහැදිලිවම ශාක්ෂි තියනවනම් කෙලින්ම අහන්න පුලුවන්නෙ, ඇයි නිර්දෝෂීභාවය පෙන්වීමට උත්සාහ නොකළෙ? ඔය ඔක්කොම බැරිනම් තැකීමක් නොකොට සතුටින් ඉන්න, වෛරයෙන් ඉන්නකොට තවත් දුර්වල වෙනව හිතට සාමයකුත් නෑ. අපිට පාලනයකල හැකි සහ නොහැකි දේවල් තියනව.
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    337
    193
    43
    පැහැදිලිවම ශාක්ෂි තියනවනම් කෙලින්ම අහන්න පුලුවන්නෙ, ඇයි නිර්දෝෂීභාවය පෙන්වීමට උත්සාහ නොකළෙ? ඔය ඔක්කොම බැරිනම් තැකීමක් නොකොට සතුටින් ඉන්න, වෛරයෙන් ඉන්නකොට තවත් දුර්වල වෙනව හිතට සාමයකුත් නෑ. අපිට පාලනයකල හැකි සහ නොහැකි දේවල් තියනව.
    ඌට එපා කියන්න කියන්න ඌ ඒකම කරනවා.ඊටපස්සේ උගේ වටේ ඉන්න වුන් එක්ක එකතුවෙලා හිනාවෙනවා