1. Yastysan

    කෙල්ලව මතක් වෙනව බන් 😞

    කාලය සියල්ල විසදන්නවා බං
  2. Yastysan

    මට නම් හිතෙන්නේ BYD ටික 150kw වගේ..

    Fully electrical එකට ඕක ගැලපෙන්නේ නැ කියල මම කිව්වේ. 100kw use කරලා 150kw වලට tax ගෙවන එක සාධාරනද එතකොට? Factory reset කරොත් අනිවා warranty නැතුව යනවා. ඔය කියන එකේ JKCGල කරොත් තමා අවුල. මම හිතන්නේ නැ උන් ඒවගේ මෝඩ වැඩක් කරයි කියල. Nepal වලයි Singa වලටත් ඕකම නම් යවන්නේ 100kw කියල උන් tax කරන...
  3. Yastysan

    මට නම් හිතෙන්නේ BYD ටික 150kw වගේ..

    රේගු පනතෙනේ අවුල තියෙන්නේ. ඕකේ define කරලා තියන විදියේ අවුලක් තියෙන්නේ.. 150kw motor එකෙන් 100kw output එකක්නම් දෙන්නේ tax කරන ඕනේ 100kw වලටනේ. වාහනේ තියන ලබ්බට tax කරලා හරියන්නේ නැනේ. සරලව රේගු පනත හැදුවනම් හරි electric vehicle වල motor එකේ output එකට tax කරන්න. ඕක යවන අනිත් රට වලත් ඕක කරනව්...
  4. Yastysan

    Plane ඵකක Fuel cutoff ඵකක් අත්වැරදීමකින් වෙන්න බැරිලු..✈️😳🤔

    මරුන එකාට වැරැද්ද පෙටෙව්වම company දෙකම බේරෙනවා. සරලයි.
  5. Yastysan

    බොක-පෙට්ටි

    අම්මෝ යකෝ :ROFLMAO:
  6. Yastysan

    හොද නාරි හා ප්‍රසව (GYNAECOLOGIST)

    Professor Tiran Dias. MBBS(C'bo), MD(C'bo), MRCOG(UK), MD(London) He is the best. Scans are superb
  7. Yastysan

    පිටි කිරි, පරිප්පු අත්හැර දේශීයත්වයට හුරුවෙමුද?

    කිරි පිිටි ඕනේ එකක්. පරිප්පු නම් බැ
  8. Yastysan

    ජනාධිපති සමාව ලැබූ මූල්‍ය වංචාකරුවකු නඩුවෙන් නිදහස්

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජූනි 8 වන දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී සිර දඩුවම් නියම වූ සැකකරුවෙකු ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි...
  9. Yastysan

    ජනාධිපති සමාව ලැබූ මූල්‍ය වංචාකරුවකු නඩුවෙන් නිදහස්

    ඔබලා කෙලෙස ආතල් ගත්තත් මේක තමා ඇත්ත කතාව.
  10. Yastysan

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    සොබාදහම මොකක් හරි කියන්න යනවා මචං

    No contents