Need HELP ... Xperia U Users Or android programmers ...
මම Sony Xperia U phone 1ක් ගත්තා ...:cool: .. a few Days ago
but ...
Time & Date 1ක change කරන්න යනකොට Problem 1ක් එනවා ...:baffled::(
Date 1කේ number 1ක් Repeat වෙනවා .. ex - 6 වෙනුවට 7 Replace වෙලා .. num 7තේ ඒවා 2ක් තියෙනවා...