Machan one nam update karapan ICS walata. Mage 1 nam gaththa gaman ICS update kala. Macho pc companion 1n pennanne nathnam flash karanna wei. Nathnam kiwwa wage auto dala balanna.![]()
machan mama gawa thiyenneth U ekak with Gingerbread. mama thawama ICS walata update kare ne. Net eke reviews wala thiyenawa ICS update eka tikak aul kiyala. Ekai mama update kare neththe. Umbata phone eke mukuth aulak nedda update karata passe?

ICS දාගනින් බන්.
කිසිම අවුලක් නැති rom එකක් ලෝකේ කොහෙවත් නෑ. හැම එකේම මොනවහරි පොඩි අවුලක් හරි තියෙනවා.
අනික ICS දාපු උන් කියනවා හොඳයි කියලා. Camera එකේනම් ෆොටෝ dark වෙන සීන් එකක් තිබුනා. ඒත් xda එකේ එකටත් fix එකක් තිබුනා.
anyway update කරන නොකරන එක උඹේ වැඩක්.
PC companion එකේ update එක නැත්නම් firmware එක බාගෙන flash කරපන්.
කරනවානම් මෙන්න 6.1.1.B.1.75 firmware එක.
මෙන්න flashtool එක.
මෙන්න flash කරන්න guide එක. (මේක x10 එකේ කියලා බයවෙන්න එපා. sony කොයි ඒකත් flash කරන්නේ එකම විදියට.)
කරන නොකරන එක උඹට බාරයි.![]()

උඹ ඔය දීල තියෙන්නේ Xperia P එකේ Stock ROM එකක්නේ.![]()