android 4n වල සිංහල Unicode use කරන්නේ කොහොමද කියලා දන්නවද?
fb ගියහම කොටු වැටෙනවා![]()
...
System එකටම දාන්න ඕනේ නම් සිංහල font එක System\fonts වලට copy කරන්න. ඒකට ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ.
එහෙම නැත්නම් net on තියෙද්දී,
root karanne kohomada? don't know anything!!! 
root karanne kohomada? don't know anything!!!
![]()
root karanne kohomada? don't know anything!!!
![]()
Phone brand\model එක කියපන්.
Sony එකක්නම් උදවුවක් කරන්න පුළුවන්.
අනිත් ඒවානම් හරියටම කියන්න දන්නේ නෑ.

sony xperia U ..![]()
DR NAC kohomada
meyage phone eka Xperia U
http://www.elakiri.com/forum/showthread.php?t=1545506
mekatath help ekak denna
ICS neme tiyenne GB

මේක බලපන්.
ඔය post එකේ තියෙන script එකේ අලුත් version එක මේ link එකෙන් බාගනින්.
http://uploaded.net/file/45k0f6t7

DR NAC kohomada
meyage phone eka Xperia U
http://www.elakiri.com/forum/showthread.php?t=1545506
mekatath help ekak denna
ICS neme tiyenne GB
මං මේ අපිට JB එනකන් බලන් ඉන්නවා.දැන්නම් sony එපාවෙලා. 
I'll try ... thanks machooo ...![]()
ඕක කරන්න එපා. ඕකෙන් GB root කරන්න බෑ.
දෙයක් අහද්දී පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් මචන්.
මං හිතුවේ උඹේ තියෙන්නේ ICS කියලා.
.. k ... GB wala podi problem 1 tiyenawa [ ** Sony Xperia U - android HELP !!! ] ... anisa ics daganna Ennee ... next week wage ... 
.. k ... GB wala podi problem 1 tiyenawa [ ** Sony Xperia U - android HELP !!! ] ... anisa ics daganna Ennee ... next week wage ...
![]()

ICS දානවනම් guide එකක් උඹේ ඒ thread එකේ මං දාල ඇති.![]()

වරදක් නෑ මචන්....මං මේ අපිට JB එනකන් බලන් ඉන්නවා.දැන්නම් sony එපාවෙලා.
කවුද බන් දන්නේ GB කියලා. P කිවුවම මං හිතුවේ ICS කියල, දැන් P එකේ GB තියාගෙන ඉන්නේ නැහැනේ බන් ICS තියෙද්දී.
Anyway මං දුන්න guide එක හරියන්නේ ICS\JB විතරයි. එහෙනම් ඕක කරන්න එපා.
කරනවානම් ICS වලට update කරලා කරපන්.