අනුන්ට හු කියන්න ඉස්සෙල්ලා තමන්ටම හු කියාගනින්.
වෙන රටක් තමුන් සෙල්ලම් කරන කලාපෙන් පිට ගිහින් ටෙස්ට් මැච් දිනන්නේ කොච්චර කලාතුරකින්ද.ඉන්දියාව දකුණු අප්‍රිකාවට ගිහින් තරගයක් දින්නා.මේ තරගයත් සුපිරි සටනක් දුන්නා.තරග 5 ක් තියනවා නේ.තරගයක් දෙකක් දිනන්න බැරිකමක් නෑ.
කැමති උනත් අකමැති උනත් පිළිගන්න...