එදා බංගලියන්ට ගහපු දවසේ ඉඳන් අපි ඉන්දියන් උනා නෙ![]()
math eda idan full try eka dunna indian fan kenek wenna eth hariyanna.. yati hitha ida dennema naaa...
එදා බංගලියන්ට ගහපු දවසේ ඉඳන් අපි ඉන්දියන් උනා නෙ![]()
ado india match eka blanna link ekak ewapallo![]()

aparade india ada nam. elama test match ekak kalekin balapu.

අනුන්ට හු කියන්න ඉස්සෙල්ලා තමන්ටම හු කියාගනින්.
වෙන රටක් තමුන් සෙල්ලම් කරන කලාපෙන් පිට ගිහින් ටෙස්ට් මැච් දිනන්නේ කොච්චර කලාතුරකින්ද.ඉන්දියාව දකුණු අප්රිකාවට ගිහින් තරගයක් දින්නා.මේ තරගයත් සුපිරි සටනක් දුන්නා.තරග 5 ක් තියනවා නේ.තරගයක් දෙකක් දිනන්න බැරිකමක් නෑ.
කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා අපි පොඩි කලේ හිටපු ඔස්ට්රලියනුවන් ඊට කලින් හිටපු කොදෙව්වන් වගේම ප්රබල කණ්ඩායමක් කියල ඉන්දියානුවනුත්.
තොපි උන්ට හු ඉදපල්ලා.
උන් අපිව පඩකට හරි ගණන් ගත්තොත් එකත් ලොකු දෙයක්.![]()

, ape cricket bahala like west indies that's the truth