අප්‍රසිද්ධ ඩෙමියානා පැලෑටිය
ඩේමියානා පැලෑටිය කොල වේලා තේ එකක් විදියට සකස් කරගන්න පුළුවන්, ගංජා වලින් ලැබෙන ප්‍රතිඵලයට සමාන ඉෆෙක්ට් එකක් ලබාගන්න, සහ ඒක ගොඩක් යහපත් අතුරු ඵල ගෙන දෙන ඖශධයක්. ඩේමියානා ලංකාවේත් තෙත් කලාපයේ ලදු කැලෑ වල, අත්හැර දැමූ ඉඩම් වල තියෙනවා මම දැකල තියෙනවා. (මෙයට සිංහලෙන් කියන...