මෙ උබෙ ත්‍රෙඩ් එකෙ ටිකක්
මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
පාර්ලිමේන්තුවේ
ව්‍යවස්ථාවේ
නීතියේ ,
මාධ්‍යයේ ,
රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති
ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.
ඔය ටික වෙනවනම් ඉතින් ආයෙ...