මයිකල් කීටන්(බර්ටන්ගේ) බැට්මෑන් ෆිල්ම්ස්වල ප්ලොට් එක නොලන්ගෙ ෆිල්ම්ස් තරම් හරි නෑ ඒ වගේම ප්රඩික්ටබල්.අනික බැට්මෑන්ගේ මිනිස්සු නොමරන ප්රතිපත්තිය එහෙමත් ඒවගේ නෑ..එත් නෝලන්ගේ ෆිල්ම්වල බැට්මැන් චරිතේ හොද ගැබුරක් තියෙනවා.
බෙන් ඇෆ්ලෙක්ගේ කලින් රගපෑම් ගැන හිතුවම නම් බැට්මැන් චරිතෙ ක්රිස්ටියන් බෙල්...