1. other guy

    මම ජන්දය භාවිතා නොකරමි

    ඇයි බන් අර ලස්සන ඇවටර් එක වෙනස් කලේ?
  2. other guy

    Terminators are out there

    judgement day is august29
  3. other guy

    මෛත්‍රී අරගලය පාවා දුන්නා යයි කීමට ඉක්මණ&#3530

    අයියෝ මචන් ගුනේබායි එක්ක වාද කරන්න කාලේ නාස්ති කරන්න එපා.
  4. other guy

    මෛත්‍රී අරගලය පාවා දුන්නා යයි කීමට ඉක්මණ&#3530

    මහින්දට චන්දෙන් පස්සේ අගමැතිකම දෙන්නැතුව ඉන්න එක කරන්න බැරි වැඩක්.කොහොමත් මහින්ද ඉල්ලන දිස්ත්‍රික්කෙන් 90-100% මනාප ප්‍රතිශතයක් ගන්න්නවා. සන්ධානයේ මන්ත්‍රිවරුත් වැඩිපුර ඉන්නෙ මහින්ද පැත්තේ. මයිත්‍රිට වැඩ කරපු නිදහස් පක්ෂේ එවුන්ට,හෙල උරුමේට තමයි මේකේන් කෙලවෙන්නෙ.
  5. other guy

    මයිත්‍රී_මහින්ද_දීගය

    නැවත ත් බයියන්ගෙන් එම අඩුව කවර් කරගැනීමට මයිත්‍රී සිතන්නේ නම් එය විහිළුවකි. බයියන්ගේ ගෝත්‍රික මනසේ මහින්ද කෙරේහි භක්තියක් මිස වෙන කිසිවක් නැත :yes::yes::yes::yes::yes:
  6. other guy

    Delivery People

    බම්ප් මචන්. මේ වැස්ස දවස්වල මේ වගේ කට්ටිය කොහොම ජොබ් කරනවද දන්නේ නෑ. තව කට්ටියක් තමා පීසා ඩෙලිවරි කරන අය.ලොකේ පුරාම වැඩිපුරම මොටර් සයිකල් අනතුරුවලට ලක්වෙන ජොබ් එකක් .
  7. other guy

    සිගරට් බොන උන්ට

    බම්ප්
  8. other guy

    ආතල්

    පට්ට
  9. other guy

    ගප්පියා පට්ටනේ

    බම්ප්
  10. other guy

    පොඩි කාලේ බලපුවා !!!

    සමහර ඒවා නම් බලල නෑ
  11. other guy

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    http://www.ada.lk/article/80495/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
  12. other guy

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    සෝර්ස් එක මොකද්ද? මහින්ද ඒක පිලිගන්නවා කියලත් ඉවරයි. දැන් මයිත්‍රිත් එක්ක එලියට ආපු සෙට් එකට තමයි කෙලවෙන්නේ
  13. other guy

    Best BATMAN Suit?

    මයිකල් කීටන්(බර්ටන්ගේ) බැට්මෑන් ෆිල්ම්ස්වල ප්ලොට් එක නොලන්ගෙ ෆිල්ම්ස් තරම් හරි නෑ ඒ වගේම ප්‍රඩික්ටබල්.අනික බැට්මෑන්ගේ මිනිස්සු නොමරන ප්‍රතිපත්තිය එහෙමත් ඒවගේ නෑ..එත් නෝලන්ගේ ෆිල්ම්වල බැට්මැන් චරිතේ හොද ගැබුරක් තියෙනවා. බෙන් ඇෆ්ලෙක්ගේ කලින් රගපෑම් ගැන හිතුවම නම් බැට්මැන් චරිතෙ ක්‍රිස්ටියන් බෙල්...
  14. other guy

    Lattop Udawwak krpn ko

    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
  15. other guy

    මේ_බලහන්කො..

    එල

    No contents