වැඩේ කියන්නේ මේ සහයෝගය, සමගිය, සමානාත්ම තාවය එලියට ආවට පස්සේ නැතිවෙන එකයි..........
ඩිග්‍රිය අරං එලියට ඇවිත් ලොකු පුටුවක වාඩිවුනාට පස්සේ පොඩි මිනිහව පාගන්න බලන එකයි...........
පොඩි දේටත් ස්ට්‍රයික් කරලා ජනතාව පීඩාවට පත්කරන එකයි.............
දොස්තරලා කාමර වලටත් ස්ට්‍රයික් කරනවා...