ගනං ගන්න එපා...............
පාශ්චාත් භාගයේ වේදනාවෙක් ඉන්න අය මේකේ ඉන්නවා................
මම නං පයිසෙකට මායිම් කරන්නේ නැහැ...............
හැබැයි අසාධාරණ විදිහට මේහෙම දෙයක් වුනොත් කට පියන් ඉන්න එපා.............
කරපු එකාට පේන්න උත්තරයක් දෙන්න...............
නොසැලී නොවැටී ඉදිරියටම ගමන් කරන්න...