ඔය රැග් කරන එකේ යටින් තියෙනවා හීනමානයක්. තමන්ට වඩා හොඳ තැනකින්, තමන්ට වඩා හොඳ ඉස්කෝලයකින්, තමන්ට වඩා ලස්සන කෙනෙක් ආවහම දරුණු ඊර්ශ්‍යාවක් තියෙනවා. ඒකයි ඔය රැග් දෙන්නේ. රැග් දීලා අලුත් කොල්ලෝ, කෙල්ලෝන්ගේ මනස විනාස කරලා අන්තිමට උනුත් තමන්ගේ ජූනියර් බැච් එකේ උන්ට රැග් එක දෙනවා. මේක චක්‍රයක් වගේ...