මේක ඉතින් ලංකාවේ හිටපු, ඊට පස්සේ පිටරට ගියපු ගොඩය අයට තියෙන තත්වයක් නේ. ලෝකේ කොහේ හිටියත් තමන්ගේ මවු රටේ භාශාව සංස්කෘතිය තමන්ගේ දරුවන්ට දෙන්න හැමකෙනෙක්ම හිතට ගන්න ඕනේ. උමාරාටයි එයාගේ සහෝදරියටයි වෙලා තියෙන්නේ ඒකයි. ලංකාවට ඇවිල්ලා සින්දු කිව්වාට සිංහල භාෂාව හසුරවන්න එයාලට බෑ. ඒ ගැන ඒගොල්ලෝ ලැජ්ජා...