1. king_pandukabaya

    ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

    ඇත්ත කතාව තමයි. ඉස්සර දැන් කොයි රටේ උනත් ප්‍රශ්න තියෙනවා.
  2. king_pandukabaya

    HSBC at Bristol Street Colombo

    මගේ නංගී මේවගේ දේකට සිලෙක්ට් උනා නම් මම නම යවන්නේ නෑ. උඹ මොකක් කරයි ද දන්නේ නෑ. ලංකාවේ විදිහට හැදිච්ච කෙල්ලෙකුට නම් යන්න තියෙන භයානකම තැන තමයි ඕක.
  3. king_pandukabaya

    ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දින

    දැන් නම් මටත් ස්වීප් එකක් ගන්න හිතෙනවා
  4. king_pandukabaya

    මගේ ආදරයට උදවුවක් දීපල්ල උබලට පින්.....

    ඕක ඔච්චර ගනන් ගන්න එපා. හඳහන් බලන තැන් කීපයකින් ඔය දෙන්නාගේ හඳහන් දෙක බලාගන්න. අනිවාර්යයෙන් වෙනස් දේවල් කියයි. හඳහන නිසාම බඳින එක නවත්තන එක නම් හරි නෑ. ඒක හින්දා අතාරින්න නම් එපා. කොහොම හරි බඳින්න ඒක නෙවෙයි මචන්. අපේ එළකීරි එකේ pawusi ට කියලා හඳහන් දෙක, පොරොන්දම් වගේ ඒවා බලාගත්තොත් නරකද ?
  5. king_pandukabaya

    LK Girls Gone crazy.........................16+

    මේක දැන් මරු නේ. හැමදාම අපිඩේට් වෙනවා වගේ
  6. king_pandukabaya

    කාලය සහ තාක්ෂණ

    මේක නම් පට්ට මචන්. කොහොමත් හැම තාකෂණයක්ම මුලින්ම ඉදිරිපත් වෙනකොට ඒකේ මිල වැඩිවෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක දියුණු වෙනකොට ඒ භාන්ඩයම නිෂ්පාදනය කරන්න යන වියදම අඩු නිසා ඒකේ මිලත් අඩු වෙනවා. ඒකයි theory එක :yes::yes:
  7. king_pandukabaya

    සරදියෙල්ගේ පින්තුරයක්

    oka Kandy wala museum eka thibuna mama dekka
  8. king_pandukabaya

    F-35B US Air Force

    bmp
  9. king_pandukabaya

    සැඟවුනු E අකුරේ රහස්

    mama meka den thamai hariyata danne thanks denuwath kalata :)
  10. king_pandukabaya

    හස්ති රාජ තෙල - HELP

    Mata nam owa one ne. :P kohoma unath bmp :)
  11. king_pandukabaya

    කොන්ඞම් ෆැක්ට්‍රියක් ඇතුලේ

    mewage quality test karanne kohomada danne ne. :P
  12. king_pandukabaya

    ඔබ සිංහල බෞද්ධයෙකුද,එසේ නම් නිසැකවම මෙය න&#351

    ඉතාම වැදගත් දේශනයක්. මේක අපි හැමෝම අහන්න ඕනේ. ඔය නිදාගෙන ඉන්න අය ඇහැරිලා අපේ ජාතියට, දේශයට ඇතිවෙලා තියෙන තර්ජනය ගැන හිතලා රට ජාතිය බේරාගන්න එකතු වෙන්න
  13. king_pandukabaya

    3 WORLD WAR STARTED!IRAN ATTACKED A USA SHIP!

    mama baya wechcha tharamak
  14. king_pandukabaya

    දෙයියෝ_සාක්කි_ Must Reed

    පට්ට :yes::yes:

    No contents