අපේ අම්මලා අපිව ලොකු මහත් කරන්න මහන්සිවෙන මහන්සිවිල්ල දන්නේ අපි විතරයි. හරියට කන්නේ බොන්නේ නැතුව, අඳින්නේ නැතුව උදේ 4 ට නැගිටලා තේ හදලා කෑමත් හදලා තමයි අපිව නැගිට්ටවන්නේ. ඊට පස්සේ අපේ වැඩකලා තමන්ගේ රස්සාවට ගිහිල්ලා හවස් වෙලා එන බහුතරයක් අම්මලා ඉන්නවා. අද කාලේ එක පඩියකින් පවුලක් නඩත්තු කරන්න බෑ...