දවස් දෙකක් එන්න බැරි උන හින්ද ප්‍රශ්න ගොඩයි. සමහර ඒවාට මේකෙම උත්තර දෙනවා. අනිත්ව මගේ ඊළඟ ත්‍රෙඩ් එකෙන්.
ගයාන් ගේ ප්‍රශ්නෙට නම් දෙන්න උත්තරයක් නෙවෙයි ස්තුතියක් තියෙන්නේ. උඹ කියන්නේ ගුරුමුෂ්ටිය හන්ද දේශීය වෙදකම නැතිවෙලා කියලනේ. හේතුව මොකක් උනත් එහෙනම් දේශීය වෙදකම වැඩක් නෑ කියල උඹ පිළිඅරන් තියනවනේ...