අයියෝ බන් ලොකුවට කෑ ගහගෙන ආවට උඹත් මහා බොළඳ ඩයල් එකක් නේ:rofl::rofl:. දැන්, කෝට් කරේ නැත්නම් වැරදිද? කෝට් කරන එක අත්‍යවශ්‍යද? කියන්න දෙයක් නැති වුනහම බොළඳ කතා කියල බංකොලොත් කම පෙන්නන්න එපා බන්. උඹ ගැන දුකයි:rofl::rofl:. මේකේ චාටර් වෙනවට වඩා හොඳයි කාර්ටුන් එකක් බලපන් ටී වී එකේ. :rofl::rofl::rofl: