1. Yastysan

    ශකිරා කළේ වංචාවක්ද?

    මටනම් හොදම K'naan ගේ "Wavin' Flag" එක තමා
  2. Yastysan

    රට යාමට Opportunity Help

    මචංලා, අපේ මස්සිනාට රුසියාවේ Army එකට යන්න chance එකක් set වෙලා. පොර දැනට ශ්‍රී ලංකා Army එකේ ඉන්නේ. මොකද්ද දෙන උපදෙස? මේ දවස්වල රුසියාව පැටලිලා තියන යුද්දේ එක්ක. පොරගේ ළමයෙකුටවත් ඊට පස්සේ European රටකට යන්න බැරි වෙන seen එකක් වෙයිද?
  3. Yastysan

    දොළහක් ( 12 Angry Men )

    I don't know about වේදිකා නාට්‍ය, but one of the best movie ever make in the entire movies history. :love: :love: :love: :love:
  4. Yastysan

    Tatoo කරපු අය එන්න

    The best in the Country
  5. Yastysan

    Tatoo කරපු අය එන්න

    1. ලේ දෙන්න පුළුවං. ගහල අවුරුද්දකට පස්සේ දෙන්න පුළුවන්. ෆෝරම් එකෙත් අහන්නේ අවුරුද්දක් ඇතුලත tatoo ගහල තියේද කියල. 2. Pain එක කොහොමත් එකයි. ඉස්සර දැන් කියල නැ. මොනවා කරත් කට්ටකින් ඇග ඇතුලට විදින නිසා pain එකක් තියේ. ඇගේ එක එක තැනට දැනෙන pain එක වෙනස්. 3. මකන්න පුළුවන්. හැබැයි හරිම අමාරුයි. ලේසර්...
  6. Yastysan

    Borussia Dortmund (B.V.B) Fans

    One of the best football fans in the world. Probably the best. By the way, I'm not a Borussia Dortmund fan
  7. Yastysan

    මේ Film එක මොකද්ද?

    24,638 IMDb users have given a weighted average vote of 3.5 / 10
  8. Yastysan

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    කැපුවත් Portugal තමා. But, හිත කියන්නේ නෙදර්ලන්ඩ් කියල. Vote කරා එක නිසා
  9. Yastysan

    උබලා හොද Movies ගැන දැනගන්න Source මොනවාද ?

    IMDB තමා. මම කොහොමත් ගොඩක් review බලල films බලන්නේ නැ. එතකොට spoil වෙනවා. කොටින්න හොද එකක් කියල දැනගත්තොත් trailer එකවත් බලන්නේ නැ.
  10. Yastysan

    දසුන් කොල්ල ඕසි වල ලෑන්ඩ් බිස්නස් කරයි..

    මාධ්‍ය සංදර්ශන. 🤮🤮🤮🤮
  11. Yastysan

    චාමික කැසිනෝ ශාලාවක ගැටුමක.. පහර දෙයි.. දසුන්-භානුක පැන බේරයි..

    හිරු රූපවාහිනිය වාර්තා කළේය.....................
  12. Yastysan

    Green Apple ලංකාවේ අක්කර 2ක සාර්ථකව වගා කරයි.🍏🍏🍏

    ඕක මසන් ප්‍රබෙදයක් වැඩිදියුණු කරලා හදපු එකක්

    No contents