1. Yastysan

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    Supiri :love::love::love:
  2. Yastysan

    යාලුවෙකුට උනු වැඩක්. ප්‍රෙහේලිකාවක්?

    ඌ 12.00ට වේලාව තියල එනවා උබලගේ ගෙදර. ඇවිත් වේලාව බලද්දී වේලාව 6.30 කියල හිතමු උබලගේ එකේ වේලාව. පස්සේ ඌ කාලා එහෙම 7.30ට වේලාව ආපහු බලලා පිටත් වෙනවා උබලගේ ගෙදරින්. ඊට පස්සේ ඌ උගේ ගෙදර ගිහින් ආපහු වේලාව බලද්දී උගේ එකේ වේලාව 1.20යි කියල හිතමු. පොර උගේ ගෙදරින් පිට ඔක්කොම පැය 1යි විනාඩි 20ක් ඉදලා...
  3. Yastysan

    මස්ක්ගේ Starlink අන්තර්ජාල සේවාව මාස 3 ක් ඇතුළත ලංකාවට

    ප්‍රකෝටිපති Elon Musk විසින් ආරම්භ කරන ලද Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මාස තුනකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය. ස්ටාර්ලින්ක් කෝටිපති ව්‍යවසායකයෙකු වන එලොන් මස්ක් අන්තර්ජාල සේවාව ආරම්භ කිරීම සඳහා දැනටමත්...
  4. Yastysan

    විදුලි මීටරේ වයර් වලට මොනා හරි කරල, බිල අඩු කරගන්න පුලුවන්ද?

    පුළුවං. වයර් වලට මොනවා හරි කරලා උබව පොලිසියෙන් අල්ලන් ගිහාම විදුලි පරිහරණය ගෙදර අඩු වෙනවා. එතකොට බිල අඩු වෙනවා
  5. Yastysan

    Computer chair?

    https://ergonomicsbyjat.com/product-category/chair/high-back/ Herman Miller is the best.
  6. Yastysan

    වසීම් අක්‍රම් ගේ කාලේ ක්‍රිකට් බලපු අය එන්න

    සනා පවා පදිරි වෙනවා ඒ කාලෙ. යකෙක්
  7. Yastysan

    මරු group එකක් සෙට් උනා

    නොදකින් Bump
  8. Yastysan

    වදයක් වගේ SMS එනවා

    Block කරලා දාපං
  9. Yastysan

    Crib එකේ ඉන්න මිනිස්සුන්ට ගැලවීමක් නැද්ද?

    වයිෆ්ටත් loan එකක් ගන්න බැරිද?
  10. Yastysan

    අලුත් Romeo & Juliet චිත්‍රපටයේ සුන්දර ජුලියෙට්

    Romeoට පිස්සුද යකෝ මේ වගේ එකියකට Love කරන්න.
  11. Yastysan

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    E unata Follow on denna thibbe ban

    No contents