1. N

    Sinhalayo- topila Office da?

    maset alkasha 5k ban, owa hoyanna epa, palayan
  2. N

    The Meme Thread - Part 3

  3. N

    Game of Thrones Fans

    Winter is here
  4. N

    Sinhalayo- topila Office da?

    :D:D:D
  5. N

    වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩු&#3482

    මෑන් ඔහොම ප්‍රසිද්දියෙ එක්කන් එන්නෙ උන්ගෙ ක්‍රමය අපිට පෙන්නන්න, ඔක TV එකේ LIVE යනවා, මුලු ලන්කාවම දැන ගන්නවා, ටික ටික ඔක සාමාන්ය දෙයක් බවට පත්වෙනවා, තව අවුරුදු 5-6 කින් ලන්කාවේ නිදහස් දිනයේ වැඩිපුරම ඉන්නෙ කලු ලොගු දාගත්ත, මුන වහගත්ත ගෑනු( ඇමතිලා 10 නම් ගෑනු 40 යි )
  6. N

    කෑම කඩයක් - Food Center/ Hotel

    මචන්, සමහර කඩ වල ෆුඩ් කොලිටි එක අඩුයි, බත් කිලො එකකට එලවලු තේ හැන්දක් වගේ දාලා රයිස් කියලා හදල දෙනවා, හැබැයි උබ කෑම කොලිටි එක වැඩි කරලා පිරිසිදුවට දෙන්න බලපන්. උබට ජය..
  7. N

    ආවා_කල්ලිය

    ඔව් මේ එක මේ විදියටම කියනවා ධම්මික පෙරේර ගෙ ඉන්ටවිව් එකේ. පොර කියන විදියට මුලු උතුරු පලාතෙම තියෙන්නෙ පොලිසි 56 ලු, එක පොලිසියකට දෙමල කතා කරන පොලිස් කාරයො 10 ක් වගේ දාලා, උන්ට බයික් දුන්නා නම් Entry දාන වැඩේ ගොඩ දාලා මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ නැති කරන්න පුලුවන්. එතකොට පොලිස් බලතල ගැන කතා කරන්න...
  8. N

    දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ

    මචන් මෙහෙම දෙයක් තියනවා, ලන්කාවෙ බස් වලට වඩා ගනන් රූට් පර්මිට් එක, ඒ කියන්නෙ බස් එක ලක්ශ 40-50 ක් වුනාට රූට් පර්මිට් එක ලක්ශ 50 ක් වගේ වෙනවා. සමහර රූට් ඊටත් වැඩි. එතකොට මුලු ඉන්වෙස්මෙන්ට් එක කොටියක් වගේ වෙනවා. ඉතින් ඉන්වෙස්මෙන්ට් එකේ ගානට රිටර්න් හොයන්න තමයි බස් කරයො හදන්නෙ. මට හිතෙන් විදියට...
  9. N

    ලංකාවේ බයිසිකල් කල්චර් එකක් හදන්න බැරිද?

    colombo city center eke thiyena vegetable manin market eka thawama ayin kara ganna bari ewun kohomada ban culture hadanne.
  10. N

    පිටි මකුණ

    chemicles awulak nethnam kadekin aragena gahapan. Organic method nam ithin saban wathura(soap water) thama
  11. N

    දෙවෙනි බබා

    hadapan ban pissu nethiwa. mul awurudu 2-3 withrai amaru. tikak loku wenakota un denna ekata inna purudu wenawa
  12. N

    Sadani Fernando...

  13. N

    සනත් පුතාට බැනපු බැනිල්ල...

    :yes::yes::yes: National team eke ewunta ohoma banna nam ada hoda thanaka.
  14. N

    ඒ කාලේ

    Ela, matath lagadi ekak kanna labuna, gahe idan newei , gedara idan
  15. N

    මල් පෝච්චි

    :(:(:(
  16. N

    Game of Thrones Fans

  17. N

    The Meme Thread - Part 3

    :lol::lol::lol::lol:
  18. N

    දෙළුම් ටිකක් වැඩිපුර ගන්න..?

    Manning market eken fruits ganna kenekta kiyapan, ganna puluwan wei.

    No contents